පොසොන් දන්සල්ට පෝස්ටරයක් හැදීම | Photoshop Tutorial Sinhala | Poson Dansal Poster Design


 🪔 පොසොන් පෝයදා විශේෂයෙන් දන්සල් සඳහා අවශ්‍ය පෝස්ටරයක් Photoshop මඟින් සාදාගන්න ක්‍රමයක් මේ වීඩියෝවෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්.

මේ වීඩියෝවේදි පහසු ක්‍රම වලින් අලංකාර පෝස්ටරයක් නිර්මාණය කරන ආකාරය පියවරෙන් පියවර දක්වා ඇත.
මෙය Poson, Vesak, Sil Campaign, Buddhist Event, සහ Charity Poster Design වලටද ගොනු කළ හැකිය.

👉 ඔබට මේ වගේ වීඩියෝස් ආසයි නම්, චැනලය subscribe කරන්නත්, බෙදාගන්නත් අමතක කරන්න එපා!

🔗 Download resources (if any): Google Drive

🌟 Subscribe for more Sinhala Photoshop tutorials!

Post a Comment

Previous Post Next Post